පෞද්ගලික රෝහලකට රජයේ මුදල් රුපියල් බිලියන 05ක් වැය කිරීම සහ ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ ඖෂධ මෙරට රෝගීන්ට පෙවීම බරපතළ අපරාධයක්. වහාම රාජිත සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කර නීතිය හමුවට පමුණුවිය යුතුයි
“පෞද්ගලික රෝහලකට රජයේ මුදල් රුපියල් බිලියන 05ක් වැය කිරීම සහ ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ ඖෂධ මෙරට රෝගීන්ට පෙවීම බරපතළ අපරාධයක්. වහාම රාජිත සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කර නීතිය හමුවට පමුණුවිය යුතුයි ” – ජානිපෙ නායක විමල් වීරවංශ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික ...
Posted On 16 Jun 2019