BREAKING NEWS

ප්‍රධාන පුවත්

Read All News

කර්මාන්තකරුවන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ දී මුහුණපා ඇති ගැටළු පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහ ඇසුරුම් සමාගම්, ඇසුරුම්කරුවන්, ඇතුළු ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (25) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී ඇසුරුම්කරණයට අදාළ නීතිමය පසුබිම සම්බන්ධ ගැටළු, බුද්ධිමය දේපළ ගැටළු, අසුරුම්කරුවන් මුහුණපා ඇති මුද්‍රණ ගැටළු දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. ඒ සදහා සෘජුව සම්බන්ධිත ආයතන වන පාරිභෝගික සේවා අධිකාරිය, බුද්ධිමය දේපල කාර්යාංශය, රාජ්‍ය භාෂා කොමිසම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතන...
Posted On 25 Jan 2021

කාලීන පුවත්