Previous Story
UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්…!
Posted On 25 Jan 2020
Comment: 0
UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්…!
එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක් අද (23) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවූහ.
ඉදිරි වසර 05 සදහා එම ආයතනය මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ජාවට බදුන්විය. එම සාකච්ජාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි යන මහත්වරු ද සහභාගී වූහ.
