— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
“USAID නිරුවත් වානරයාගේ කථා වස්තුව” සාර්ථකව පවත්වයි !
මෙහෙම ගියොත් 2027 හෝ 2028 දි රට බෙල්ල මුලට හිරවෙනවා…! – ජානිපෙ නායක විමල් වීරවංශ
”අපට නිදහස සැමරීමට රටක් අහිමි කරවන වත්මන් පාලනයේ “දුෂ්ට කොන්ත්‍රාත්තු” පිළිබඳව දැනුම්වත් වෙමු!
බෝදාගම චන්දිම නාහිමියන්ගේ “නූතන ථෙරී අපදාන” කෘතිය එළිදැක්වීමේ අවස්ථාව…
Supreme TV – “ප්‍රහාරය” දේශපාලන වැඩසටහනෙන් මෙවර ජා.නි.පෙ නායක විමල් වීරවංශ
“නොදන්න කයියවල් ගහමින් යන ගමනක් රටට කිසිසේත්ම සුබදායී නැහැ” | ව්‍යාජ හැඳුනුම්පත් නීත්‍යානුකූල කිරීමට එරෙහිව විමල් පෙරමුණ ගනියි !
රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක්
“ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්…
ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!
කොළඹින් 01… පාර්ලිමේන්තු මැතිවරණය 2020…
Posted On
27 Apr 2020
By :
WW Media
Comment: 0
ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිදුන් සුබ මොහොතින් අද (15) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම පිණිස නාමයෝජනා පත්‍රයෙහි සිය අත්සන යෙදූ මොහොත….
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිර යාමත් සමග මෙරට කර්මාන්තකරුවාට බලපා ඇති දුෂ්කරතා හඳුනාගෙන පිළියම් යෙදීමට අමාත්‍යාංශය සූදානම් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ
Next Story
කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති ලෙස ඇමති විමල්ගෙන්ප් රදේශයේ පදිංචි ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට හදිසි තීරණ රැසක්!
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.