— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
Selbstausschluss beim Online-Glücksspiel Leitfaden zum Selbstausschluss Slots 4 Play
Poker Strategien Tipps für ein erfolgreiches Online Poker Spiel
Seriöse Online Internet Casinos: Die Sichersten Anbieter 2025
High Stakes Security 7 Best Wallets for Gambling in 2025
Juridiska Aspekter kring de Bästa Casinon utan Svensk Licens
Comment choisir un casino en ligne fiable: Erreurs à éviter
Co to jest Slottica? Poradnik dotyczący rejestracji
Spel med Spelpaus: Regler och Insikter om Spelarskydd
Casino en ligne France : Avis sur les tournois et compétitions
Mostbet Hangi Ülkenin Kullanıcı Deneyimi Açısından En Başarılı Sitesi?
නිදහසට එරෙහි අභියෝග ජය ගැනුමට පෙරට එමු!
Posted On
04 Feb 2021
By :
WW Media
Comment: 0
නිදහසට එරෙහි අභියෝග ජය ගැනුමට පෙරට එමු!
1815 දී බ්
රිතාන්
ය අධිරාජ්
යවාදීන්ගේ පූර්ණ ග්
රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්
රිතාන්
ය අධිරාජ්
යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින්වූ එම තත්වය වෙනස් වූයේ පළමු ජනරජ ව්
යවස්ථාව ක්
රියාත්මක වීම ඇරඹි 1972 මැයි 22 වැනිදා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 73 කි.
1948 දී ලේ බිඳුවක් හෝ නොහෙළා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුව ද සත්
යය එය නොවේ. 1818 ඌව – වෙල්ලස්ස නිදහස් අරගලය හෙවත් බ්
රිතාන්
ය අධිරාජ්
යවාදීන්ට එරෙහිව පැන නැගි ප්
රථම නිදහස් අරගලයේ දී වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ තිබේ. එසේම 1848 පැන නැගි දෙවැනි නිදහස් අරගලයේ දී ද වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි පිදූහ. අප රටක් ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බ්
රිතාන්
ය අධිරාජ්
යවාදීන් වෙතින් ලද නිදහසක් බව අමතක නොකළ යුතුය.
මෙසේ බ්
රිතාන්
ය අධිරාජ්
යවාදීන් වෙතින් නිදහස් කරගත් අපගේ ජාතික රාජ්
යය යළි අපෙන් උදුරා ගැනීමේ මෙහෙයුමක් 1948 සිටම ක්
රියාත්මකව තිබේ. සූක්
ෂ්මව අධිරාජ්
යවාදී බලවේග විසින් ගෙන යන එම මෙහෙයුම එදා මෙන් තුවක්කුවෙන් සිදු කරන්නක් නොවේ. එය ඉතා දියුණු උපක්
රම, මෙවලම් යොදා ගනිමින් සිදු කරන්නකි. ඒ ක්
රියාදාමය අපගේ ජාතික නිදහසට එරෙහි අභියෝගයන් ලෙස වරින් වර දෘෂ්
යමාන වෙයි.
බෙදුම්වාදී, අන්තවාදී ප්
රවණතාවන්, දේශීය නිෂ්පාදන ක්
රියාවලිය බිඳ දමන ආර්ථික ඝාතක ප්
රතිපත්ති හඳුන්වාදීම්, ආදිය එසේ දෘෂ්
යමාන වන අපගේ ජාතික රාජ්
යය දුර්වල කරන, පවතින නිදහසට එරෙහි අභියෝග ලෙස හඳුනා ගත යුතුය. අද (04) දින සැමරෙන මේ 73 වැනි නිදහස් දිනය වඩා අර්ථවත් වන්නේ ඉහත කී නිදහසට එරෙහි අභියෝග මැනවින් හඳුනා ගනිමින් ඒවා ජය ගැනුමට පෙළ ගැසීම තුළ ය. ඒ වෙනුවෙන් කැප වීමට ජාතියක් ලෙස අදිටන් කර ගැනීම තුළ ය.
විමල් වීරවංශ (පා.ම.)කර්මාන්ත අමාත්
ය,නායක,ජාතික නිදහස් පෙරමුණ,2021.02.04
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
පොළොන්නරුව දිඹුලාගල-වැලිකන්දට කර්මාන්තපුරයක්…
Next Story
‘ දිවි මග ජය ගන්න ශක්තියක්!’ කොළඹ දිස්ත්‍රික් ස්වයං රැකියාලාභීන්ට ඇමති විමල්ගෙන් පාපැදි 100ක්…
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.