Previous Story
පූජ්‍ය තලවතුගොඩ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය ගැමුණුපුර සෝමවංශ ස්වාමීන් වහන්සේ බැහැදැකීම…
Posted On 12 Jul 2020
Comment: 0
ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන් තලවතුගොඩ ගනේලන්ද පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලවතුගොඩ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ සහ ගැමුණුපුර සෝමවංශ ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට ජානිපෙ මහරගම ආසන සංවිධායක, නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, ‘අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් නායක දුලිප් සදුන් යන මහත්වරු ද එක්ව සිටියහ.