BREAKING NEWS

”රටට පණ දෙන විමල්: කොළඹ – 19” විජයග්‍රහණයට පෙරමඟ සදන ජනහමු : මහරගම

ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ විජයග්රහණය පිණිස පැවැත්වෙන ජනහමු මාලාවේ ජනහමු තුනක් මහරගම ආසනයේ අරලිය උයන – දෙපානම, අඹගස් හතර හන්දිය – දෙපානම හා හේනවත්ත – කොට්ටාව යන ස්ථානවල දී පැවැත්විණි.

මෙම ජනහමු මහරගම නාගරික මන්ත්රී තිලක් වීරසිංහ, ‘අනාගතය අපි’ තරුණ ව්යාපාරයේ කොළඹ දිස්ත්රික් සංවිධායක දුලිප් සඳුන් යන මහත්වරුන් සංවිධානය කොට තිබිණි.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*