BREAKING NEWS

ජානිපෙ නායක විමල් වීරවංශ පෙබරවාරී 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

ජානිපෙ නායක විමල් වීරවංශ පෙබරවාරී 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

අද (24) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහු තවත් සති 02කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

එම නියෝගයෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ අද දින පවතින විවාදය සඳහා රැගෙන යනු ලැබීය. ඊට අදාළ රූප රාමු කිහිපයක් පහත දැක්වේ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*