BREAKING NEWS

“අරගලය” හයිබ්‍රිඩ් වෝර් එකක් – මහාචාර්ය ටියුඩර් වීරසිංහවීඩියෝ 

අද නවතම යුද්ධයක් සිදුවෙමින් තිබෙන බවත් එම යුද්ධයේ ස්වභාවය තේරුම් නොගෙන දේශපාලනය කළ නොහැකි බවත් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් රචිත නවය; සැඟවුණු කතාව නම් පොත එළිදැක් වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

පහත පළවන්නෙ එම දේශනයයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*