BREAKING NEWS

උතුරු-දකුණු සහෝදරත්වයේ බැඳීම් ද තහවුරු කරමින් නිමවුණු මහජන දිනයක්

උතුරෙන් වැඩි ස්වාමීන්වහන්සේ ද කිලිනොච්චියෙන් ආ තරුණ පිරිස ද 73/ 1, ගාලු පාර, කොල්ලුපිටිය කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී දැකගත හැකි විය. තම ගැටලු සඳහා විසඳුම් සොයා ආ දකුණේ පිරිස් සමග ඔවුන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා හමුවිය. බොහෝ පිරිස් විසඳුම් ද සමඟ පිටව ගියේ 2015 සිට ගෙවීගිය වසර හතරහමාරක අදුරු මතකයට තිත තබමින් ය.

මේ ඒ හා බැඳුණු මහජන දිනයේ සේයාරූ සටහනයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*