BREAKING NEWS

හදිසි දැනුම් දීමයි හිතවත් කර්මාන්තකරුවනි, කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද?

හිතවත් කර්මාන්තකරුවනි,
කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද?

එසේ නම්,
ඔබගේ දුෂ්කරතා කඩිනමින් අප වෙත යොමු කරන්න

ක්ෂණික ඇමතුම් – 0113 – 144 416
(කාර්යාල වේලාවන් හීදී පමණක් අමතන්න)

එල්. ටී. එල්. නන්දනී
ආර්. කේ. අයි. චාන්දනී

– කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*