— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
BREAKING NEWS
දැන් එළිදක්වන ලද ”මුළු රටම හරි මගට” ජාතික ප්රකාශනය
“මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී
සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…
එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!
මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.
කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!
“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…
ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!
එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
Posted On
25 Feb 2022
By :
admin
Comment: 0
එදා “ලක්දිවට” “සත්
යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
ධවල භීෂණයක් මුදා හැර සත්
යයේ හඬ තාවකාලිකව යටපත් කළ අඳුරුතම පැයක “ලක්දිවට” “සත්
යයේ හඬ” කැන්දාගෙන ඒමට තම දිවිය පරදුවට තබා සත්
ය ගවේෂණයෙහි යෙදුණු, තම පන්හිඳ අවිය කරගත් ඒ අභීත සෙන්පති( ලක්දිව ප්
රධාන කතුවර සුනිල් මාධව ප්
රේමතිලක සහෘදයාණන්) ඇතුළු සහපිරිවර…
(සේයාරුව : පසු පෙළ – වමේ සිට පිළිවෙළින් – විමලසිරි ගම්ලත්(විමල් වීරවංශ), ධර්ම ශ්
රී කාරියවසම්, විනී හෙට්ටිගොඩ, සුනිල් මාධව ප්
රේමතිලක, ඩලස් අලහප්පෙරුම, සුදත් මහදිවුල්වැව, ඉදිරිපෙළ – වමේ සිට පිළිවෙළින්- රෝහිත භාෂණ අබේවර්ධන, මැනුවෙල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර)
About the Author
Previous Story
ජනපති ගෝඨාභය ඇමති විමල්ට දුන්නු ‘මිටිය’
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ