BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශ විෂයපථය යටතේ වන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක්…

රජය විසින් දින10ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය අනුව අප අමාත්යාංශයේ සේවාලාභීන්ට බාධාවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකසා ඇත.

ඒ අනුව මාර්ගගත ක්රමය යටතේ සේවා ලබා ගැනීම සඳහා වන සම්බන්ධීකරණයන් පහත පරිදි වේ.

01. කර්මාන්ත ලියාපදිංචිය

විමසීම් :-

* අතිරේක ලේකම්

(ආංශික සංවර්ධන)

– 0717227775 /0714500145

* කර්මාන්ත සහකාර රෙජිස්ට්රාර්

– 0774298727

02. කර්මාන්තපුරවල පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්ය නිර්දේශ, අනුමැතිය හා ඇඳිරි නීති බලපත්ර ලබා ගැනීම

විමසීම්:-

* අතිරේක ලේකම් – 0773550134

*අධ්යක්ෂ(කර්මාන්තසංවර්ධන)

– 0713976406

* නියෝජ්ය අධ්යක්ෂ

– 0777988030

* සහකාර අධ්යක්ෂ

– 0769905588

03. ආංශික සංවර්ධන අංශයේ සේවාලාභීන්ට VISA සඳහා, තාවකාලිකව අපනයනය සහ ආනයනය සඳහා, අවසර ලබාදී ඇති අබලි ලෝහ ආනයනය සඳහා හා අවශ්ය අවස්ථාවලදී ඇඳිරිනීති බලපත්ර සඳහා නිර්දේශ ලබා ගැනීම

විමසීම් :-

* අතිරේක ලේකම් (ආංශික සංවර්ධන). – 0717227775

* අධ්යක්ෂවරු

– 0718070842

– 0702322331

– 0702939230

04. වාහන එකලස් කිරීමේදී ඊට අවශ්ය කරන හදිසි නිර්දේශ සඳහා

විමසීම්:-

* අතිරේක ලේකම්

– 0772533366

* අධ්යක්ෂ(ප්රතිපත්ති සංවර්ධන)

– 0777423576

05. අමාත්යාංශය මගින් යම් ගෙවීමක්

සිදුකර ගැනීමට අවශ්ය අවස්ථාවලදී

විමසීම්:-

* ප්රධාන මූල්ය නිලධාරි – 0777304183

– කර්මාන්ත අමාත්යාංශය -2021-08-21

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*