BREAKING NEWS

‘කොවිඩ්-19’ මඩින සටනට එක්ව සිටින කර්මාන්තකරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අතහිත

‘කොවිඩ්-19’ වසංගතයෙන් ශ්‍රි ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින රාජ්‍ය අංශ හා එක් වෙමින් එම මෙහෙයුමට දායකත්වය දක්වන කර්මාන්තකරුවන්ට සහ නව නිපැයුම්කරුවන්ට සියලු පහසුකම් සලසා දිමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත්ව සිටියි.

ක්ෂණික ඇමතුම්

0718063292 (කෝලිත)
0714288473 (ශ්‍රීමාල්)

(සතියේ දිනවල රාජකාරී වේලාවන් තුළ මෙම අංක ක්‍රියාත්මක වේ)

-ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය-
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*