BREAKING NEWS

‘කොළඹ සජ්ජන මන්ත්‍රණයේ’ ජනපති සම්ප්‍රාප්තිය…

‘කොළඹ සජ්ජන මන්ත්රණයට’ ප්රධාන ආරාධිතයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් එක් වූ අතර විමල් වීරවංශයන් වෙනුවෙන් එක්ව සිටි පිරිසට ආචාර කරමින් වේදිකාවට සම්ප්රාප්ත වූ එතුමන්ට ලැබුණේ ඉමහත් උණුසුම් ප්රතිචාරයකි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*