BREAKING NEWS

ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්රික් ක්රියාකාරීන්ගේ විශේෂ හමුවක් අද(19) සවස රත්නපුර සමෘද්ධි උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම ක්රියාකාරී හමුව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දීපාල් ගුණසේකර, රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ යන මහත්වරු ඇතුළු පක්ෂ ක්රියාකාරීහු එක්ව සිටියහ.

About the Author

Leave a Reply

*