BREAKING NEWS

ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත විමල් රටට කියයි.

ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත විමල් රටට කියයි.

‘ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ විශේෂ දේශනය අද (05) සවස කොළඹ තුන්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම විශේෂ දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවත්වන ලද අතර එක්ව සිටි පිරිස එහි ‍ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකරයන් ඇතුළු විද්වත් පිරිසක් ද කලාකරුවෝ වෘත්තීයවේදීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*