BREAKING NEWS

ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත විමල් රටට කියයි.

ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත විමල් රටට කියයි.

‘ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ විශේෂ දේශනය අද (05) සවස කොළඹ තුන්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම විශේෂ දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවත්වන ලද අතර එක්ව සිටි පිරිස එහි ‍ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකරයන් ඇතුළු විද්වත් පිරිසක් ද කලාකරුවෝ වෘත්තීයවේදීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

About the Author

Leave a Reply

*