Previous Story
‘ දකුණු පළාත් ව්යවසායක සම්මාන ප්‍රදානෝත්සවය – 2020’ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…
Posted On 19 Feb 2021
Comment: 0
හම්බන්තොට දිස්ත්රික් වාණිජ මණ්ඩලය, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ අනුග්රහයෙන් ‘දකුණු පළාත් ව්යවසායක සම්මාන ප්රදානෝත්සවය – 2020 ‘ ඊයේ (18) රාත්රී තංගල්ල ගෝල්ඩන් පර්ල් හෝටලයේ දී සෞඛ්ය මාර්ගෝපදේශනවලට අනුකූලව උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. මෙම සම්මාන ප්රදානෝත්සවයට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
මෙහිදී “දකුණු පළාත් ව්යාපාරික කවයේ ප්රමුඛයන් අතර විශිෂ්ටතම ව්යවසායකයා ලෙස එවර්ග්රීන් තේ කර්මාන්ත ශාලාවේ සභාපති එම්.ටී. අරුණ ද සිල්වා මහතා සම්මානයට පාත්ර විය. එසේම ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්රික් තුන නියෝජනය කරමින් ක්ෂුද්ර, කුඩා, මධ්ය හා මහා පරිමාණ ව්යවසායකයෝ 20 දෙනෙක් ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී, හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපුල් ගලප්පත්ති, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජෙනරාල් ජී.ආර්. ඩිජිත්, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ගාල්ල, මාතර දිස්ත්රික් වාණිජ මණ්ඩලයන්හි සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.02.18
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150889999_3569718703145924_2323266272441036384_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150589506_3569718816479246_1042579440592355206_n-570x330.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/151150482_3569718876479240_4052376697376647742_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150292705_3569718989812562_6232086166186200848_n-570x320.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/149382713_3569719059812555_8558415300330700557_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/152001880_3569719093145885_2562416813718580791_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150759839_3569719136479214_8993694252760219733_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150554973_3569719189812542_3265496924454886072_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150226253_3569719246479203_3145222636868944649_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150306675_3569719296479198_1179748826378017942_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150088843_3569719336479194_3892346646451761122_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/149818630_3569719393145855_6607759809264929536_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/151260934_3569719539812507_4293604477097604291_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/151474549_3569719616479166_6791533806941156464_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/151905750_3569719696479158_80208756083122261_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150551224_3569719799812481_3361556696867421748_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150613740_3569719873145807_1854603656980996950_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150284221_3569719949812466_661188387083930646_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/149415797_3569719999812461_6702725647641714951_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/149813171_3569720069812454_235172528385578732_n-570x372.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/149674253_3569720129812448_5212802134907908293_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/151734300_3569720166479111_4300770888827613115_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/152611973_3569720216479106_2361676777466652064_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150399600_3569720303145764_9123680603978668579_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/151256361_3569720343145760_8330338389784568574_n-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/149549313_3569720463145748_3129931657559733977_o-570x273.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/152342841_3569720516479076_1503109291432322987_n-570x340.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/02/150126044_3569720576479070_5142196664818740750_n-570x380.jpg)