BREAKING NEWS

“දිනන රට පුබුදන කර්මාන්ත” වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කෙරේ

ෙසෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනය අනුව යමින් “දිනන රට පුබුදන කර්මාන්ත වැඩසටහන” යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තපුරයන්හි ඉඩම් ප්රදානය කිරීම අද (31) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ පරිශ්රයේ ඕකිඩ් ශාලාව තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*