BREAKING NEWS

“බසයෙන් අනාගතයට” පුස්තකාලය පාදුක්ක මාවතගම ආදර්ශ කනිටු විදුහල් සිසු දරුවන් වෙත ප්‍රදානය කෙරෙයි

ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය පුස්තකාල පහසුකම් නොමැති සිසු දරුවන් වෙත එම පහසුකම සපුරා දෙන “බසයෙන් අනාගතයට” වැඩසටහන යටතේ පාදුක්ක මාවතගම ආදර්ශ කනිටු විදුහල් සිසු දරුවන් වෙත පුස්තකාල පහසුකම් ලබා දීම ඊයේ (08) ජාතික නිදහස් පෙරමුණ‍ෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චන්දන ලියනගේ යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2021.04.09

About the Author

Leave a Reply

*