Previous Story
”මම මේ අර්බුදය ගැන අනතුරු ඇගෙව්වේ 2013 දි..” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
Posted On 15 Oct 2022
Comment: 0
වත්මන් ආර්ථික අර්බුදය පිළිබදව තමන් මුලින්ම අනතුරු අගවන ලද්දේ 2013 දි බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය.
ඒ අද (15) උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.