BREAKING NEWS

”මොනරාගල විමල්ගේ මනාප අංකය 3″ – උදයශාන්ත ගුණසේකර” ජයග්‍රහණය තහවුරු කරන සෙවණගල ජනහමුව.

මෙවර මහ මැතිවරණයට ජානිපෙ නියෝජනය කරමින් ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් මොණරාගල දිස්ත්රික්කයට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදයශාන්ත ගුණසේකර මහතාගේ ජයග්රහණය තහවුරු කරන ජනහමුවක් අද (05) සෙවණගලදී පැවැත්විණි.

මෙම ජනහමුවට ප්රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්ය විමල් වීරවංශ මහතා එක් විය. මෙහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදයශාන්ත ගුණසේකර මහතා ද ජනතාව ඇමතීය.

About the Author

Leave a Reply

*