BREAKING NEWS

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි..!

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සංධානයේ ජාතික සංවිධායක, විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (29 සවස කොට්ටාව, මාකුඹුර යන ස්ථානයේදී විවෘත කෙරිණි.

මේ අවස්තාවට හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති, රුවන් ප්රබෝධ පීරිස්, හෝමාගම ප්රාදේශිය සභා මන්ත්රිනී කොතලාවල, කැස්බෑව නගර සභා මන්ත්රී රංජිත් පත්මසිරි ඇතුළු මහජන නියෝජිතයන්ද, කළාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*