BREAKING NEWS

රටට පණ දෙන විමල් වෙනුවෙන් මුළු දුන් “ලක්මව දියණියෝ” කොළඹ දිස්ත්‍රික් සම්මේලනය

රටට පණ දෙන විමල් වෙනුවෙන් මුළු දුන් “ලක්මව දියණියෝ” කොළඹ දිස්ත්‍රික් සම්මේලන

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශයන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් ‘ලක්මව දියණියෝ කාන්තා සංවිධානය අද (24) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට සිය කොළඹ දිස්ත්‍රික් නියෝජිතවරියෝ කැඳවා විශේෂ සම්මේලනයක් පැවැත්වූහ.

මෙහි දී ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා, ප්‍රියංගා කොතලාවල මහත්මිය පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම සිදු කළ අතර සමාජ ව්‍යවසායිකා අචලා සමරදිවාකර මහත්මිය විශේෂ දේශනයක් පැවැත්වූවාය. දිරිණි.com වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට ද එක්වූ විමල් වීරවංශ මහතා මෙහි දී ප්‍රධාන දේශනය පැවැත්වීය.

 

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*