— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
BREAKING NEWS
දැන් එළිදක්වන ලද ”මුළු රටම හරි මගට” ජාතික ප්රකාශනය
“මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී
සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…
එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!
මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.
කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!
“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…
ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!
ලුණු පිටරටින් ගෙන්වීමට තිත තබන්න ඇමති විමල් පියවර ගනී…
Posted On
25 Jan 2020
By :
admin
Comment: 0
ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තය ප්‍රවර්ධනය කොට පරිභෝජනය සදහා අවශ්‍ය ලුණු ප්‍රමාණය මෙරට තුළම නිපදවීමට කටයුතු කරන බවත්, ඒ සදහා මාන්තායි සෝල්ට් සමාගම සතු අලිමංකඩ ලුණු ලේවාය යොදා ගන්නා බවත් කර්මාන්ත සහ සැපයුම් කළමානකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
(17.01.2020) අලිමංකඩ ලුණු ලේවා පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව ඒ මහතා මෙසේ පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
About the Author
Previous Story
පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි
Next Story
UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්…!
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ