BREAKING NEWS

වන්නි දිස්ත්‍රික් විමල්ගේ අංකය 06: කර්නල් රත්නප්‍රිය බන්දුගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජනහමු – බෝගස්වැව

 

මෙවර මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන්, පොහොට්ටුවෙන්, අංක 06 න් තරඟවදින රණවිරු කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (27) වන්නි දිස්ත්‍රික්කය පුරා ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජනහමු මාලාවක් සංවිධානය කොට තිබිණි.

මෙම රැලි මාලාවේ දෙවැන්න පැවතියේ බෝගස්වැවදී ය. ඊට අදාළ සේයා රූ පහත පරිදි වේ. මෙම ජනහමුව අමතා අමාත්‍ය විමල් වීරවංශ, කර්නල් රත්නප්‍රිය බන්දු යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2020.06.27

About the Author

Leave a Reply

*