— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
BREAKING NEWS
“ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ නැහැ ! ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල් ගල තැබෙයි !
“මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ’ යනු මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්‍යස්ථානයයි ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති සුරතින් විවෘත කෙරේ…
සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP)’ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් ! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ඖෂධ නිෂ්පාදන අංශය සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාදීමට උපදේශන කමිටුවක් පත් කෙරේ…
භූගත ඛනිජ සම්පත් හදුනා ගනිමින් ඒවා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම කඩිනම් කිරීමට කර්මාන්ත සහ පරිසර අමාත්‍යවරු අතර විශේෂ සාකච්ජාවක්…
සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…
‘මිනිය’ බදාගෙන මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන අසාත් සාලි වැනි අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස්වලට එරෙහිව නීතිය බලාත්මක කරන්න” – ජානිපෙ නායක, ඇමති විමල් ජනපති ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලයි
ඇසුරුම් ක්ෂේත්රයේ (Packaging) කර්මාන්තරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක්…
ළදරු නිෂ්පාදන සඳහා පිටරටට ඇදී යන මුදල් නවතන්න ඇමති විමල් මැදිහත් වෙයි
Posted On
06 Feb 2020
By :
admin
Comment: 0
ආනයනික ළදරු හා ගර්භණී මව්වරුන් සඳහා වූ නිෂ්පාදනවලට විකල්පයක් ලෙස එම නිෂ්පාදන මෙරටදීම සිදු කරන එරංග දීපාල් මහතාට එම කර්මාන්තය වඩාත් පුළුල් ලෙස සිදු කරගෙන යාමට ඉඩකඩ සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.
පිටරටවලට ළදරු නිෂ්පාදන සඳහා විශාල වශයෙන් ඇදී යන විදේශ විනිමය ප්‍රමාණයක් මෙවැනි කර්මාන්තයක් ප්‍රවර්ධනය මඟින් රට තුළ ඉතිරි කර ගැනීමට හැකි වන හෙයින් ඉහත තරුණ කර්මාන්තක
රුවාට පූර්ණ සහයෝගය ලබා දීම සිය අමාත්‍යාංශයේ කාර්යභාරය බව අමාත්‍යවරයා පවසයි.
ගර්භණී මව්වරුන්ගේ බෑග්, බ්ලැන්කට්, කොට් ෂීට්, ළදරු හිස් ආරක්ෂක කොට්ට, ළදරුවන් රැගෙන යාම සඳහා භාවිතා කරන ළදරු කරත්ත ආදිය එරංග දීපාල් මහතා දැනට 102, පොතුවිල් පාර, මොනරාගල යන ලිපිනයෙහි පිහිටි තම කර්මාන්ත ශාලාවේදී නිපදවනු ලබයි. එම ව්‍යවසායකයාට මෙම කර්මාන්තය පුළුල් කර ගැනීමට ණය පහසුකම් ලබා දීමටත් වැලිඔය කර්මාන්තපුරයෙන් නව කර්මාන්ත ශාලාවක් ඉදිකර ගැනීම සඳහා ඉඩකඩ නිර්මාණය කර දීමටත් ඇමතිවරයා මෙහිදී අදාළ අංශ දැනුම්වත් කළේය.
About the Author
Previous Story
රාජ්‍යය සහ ජනතාව පොදු ජාතික න්‍යාය පත්රයකට ගෙන ඒමට රොද බඳිමු!
Next Story
නව නිර්මාණකරුවන්ට පේටන්ට් අයිතිය ලබාගැනීමේදී ඇති වන ප්‍රමාදය සහ ඒ හා බැදුණු ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත්වෙයි…!
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.