BREAKING NEWS

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මහාමාර්ග අමාත්‍යාංශය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කඩුවෙල ආසනයේ නවගමුව සහ බටේවෙල ග්‍රාමසේවා වසම් යා කරමින් නවගමුව පාසල අසළ සිට කැකිරිදෙණිය දක්වා කි.මී 1.2ක දිගකින් යුත් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම අද(22) කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් ආරම්භ විය.

මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු නාගරික මංත්‍රීවරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*