BREAKING NEWS

“අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවයි…!

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත “අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවීම අද (26) පක්ෂ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී ආසන ශාඛාවේ සාමාජිකත්වය අමතා විමල් වීරවංශ මහතා අදහස් දැක්වූ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා “ආකල්ප ප්‍රවර්ධනය” පිළිබඳ විශේෂ දේශනයක් ද පවත්වනු ලැබීය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*