Previous Story
“කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” පෙබරවාරි 03, 04, 05, 06 සිව්දින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී…
Posted On 22 Jan 2022
Comment: 0
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී 2022 පෙබරවාරි 03, 04, 05, 06 යන සිව්දින පුරා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.
#WW #madeinsrilanka #MinisterOfIndustries #WimalWeerawansa #MinistryofIndustries #IDB #industry 4.0 #BMICH #SriLanka #LK #exhibition
