BREAKING NEWS

ජන පැතුම් ඉටු කරන “මහජන දිනය” යළිත්…

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” 2022-01-25 වැනි අඟහරුවාදා සිට යළි ඇරඹෙයි!

ස්ථානය :- 73/1 , ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්යාංශය

වේලාව :- එදින උදේ 10:00 සිට සවස 1:00 දක්වා

#WW #MinisterOfIndustries #WimalWeerawansa #JathikaNidahasPeramuna #MinistryofIndustries #publicservice

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*