BREAKING NEWS

ගෝඨාභය සහ ජූලියා ගැන බියට නොකියූ රහසක් විමල් නොබියව හෙළි කරයි

අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් මහත්මියගේ උගුලට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හසු වී තානාපතියගේ උපදෙස් මත වැරැදි තීරණ ගැනීම සදහා පෙළඹුනු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තියේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*