BREAKING NEWS

පත්කළ ජනපතිට තමන්ගේ සීමාව විමල් මතක් කර දෙයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු නොවන බවත්, ඔහු අඩුම තරමින් මහජන ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්...
Posted On 12 Dec 2022

ගෝඨාභය සහ ජූලියා ගැන බියට නොකියූ රහසක් විමල් නොබියව හෙළි කරයි

අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් මහත්මියගේ උගුලට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හසු වී තානාපතියගේ උපදෙස් මත වැරැදි තීරණ ගැනීම සදහා පෙළඹුනු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි. ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තියේදීය...
Posted On 12 Dec 2022