Previous Story
තෙවැනි මග | THIRD WAY | மூன்றாம் வழி මාසික සඟරාව ජනගත කිරීම
Posted On 20 Oct 2021
Comment: 0
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්යවිමල් වීරවංශ මැතිතුමන්ගේප්රධානත්වයෙන්
ඔක්තෝබර් 21 දින සවස 3:00ට
පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී
නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පැවැත්වේ.
සජීවී විකාශය සමග සම්බන්ධ වීමට ඔබ සැමට ඇරයුම්…
https://www.facebook.com/WimalWeerawansa.sl
https://www.facebook.com/nidahasperamuna
– ජාතික නිදහස් පෙරමුණ –
