BREAKING NEWS

දෙහිවල ජානිපෙ ආසන ක්‍රියාකාරී කමිටුව විමල්ට වාර්තාගත ජයක් ලබා දෙන්න සැරසෙති!

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විජයග්‍රහණය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග දැනුම්වත් කිරීම පිණිස අද (21) ජානිපෙ දෙහිවල ආසන ක්‍රියාකාරී හමුව අත්තිඩිය ග්‍රෑන්ඩ් වීව් හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විමල් වීරවංශ මහතා එක්ව සිටි අතර දෙහිවල ජානිපෙ ආසන සංවිධායක ආලෝක නිශාදිත වාහලවත්ත, ආසන සභාවේ ලේකම් බුද්ධික විමලසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*