BREAKING NEWS

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” – උත්තර ලංකා සභාගයේ මීළඟ සම්මන්ත්‍රණය කුරුවිටදී

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ජුනි 29 බ්‍රහස්පතින්දා සවස 2.30 ට කුරුවිට සමූපකාර ශාලාවේදී පැවැත්වේ.

ඒ, උත්තර ලංකා සභාගයේ නායකයින්ගේ සහභාගීත්වයෙනි.

මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට උත්තර ලංකා සභාගය විසින් මහ ජනතාවට ආරාධනා කර සිටිනවා.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*