BREAKING NEWS

“වාරි සෞභාග්‍යා” යටතේ සිදු වූ කඩුවෙල තලංගම වැවේ සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනය අනුව යමින් වාරිමාර්ග අමාත්යාංශය දියත් කරනු ලබන “වාරි සෞභාග්යා ජාතික වැඩසටහන” යටතේ රුපියල් ලක්ෂ 53කට අධික මුදලක් යොදවා ඉදිකරන ලද තලංගම වැවේ වම් ඉවුර ප්රධාන ඇල වේල්ල හා ට්රැක්ටර් පැන්නුම අද(26) සවස කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ප්රදීප් උඳුගොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*