BREAKING NEWS

කඩුවෙල නැගෙනහිර මාලබේ නව වොලිබෝල් ක්‍රීඩාංගණය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් කඩුවෙල නැගෙනහිර මාලඹේ ග්‍රාම සේවා වසමෙහි ඉදිකරන ලද නව වොලිබෝල් ක්‍රීඩාංගණය අද(26) සවස කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, ...
Posted On 26 Sep 2021

“වාරි සෞභාග්‍යා” යටතේ සිදු වූ කඩුවෙල තලංගම වැවේ සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් වාරිමාර්ග අමාත්‍යාංශය දියත් කරනු ලබන “වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන” යටතේ රුපියල් ලක්ෂ 53කට අධික මුදලක් යොදවා ඉදිකරන ලද තලංගම වැවේ වම් ඉවුර ප්‍රධාන ඇල වේල්ල හා ට්‍රැක්ටර් පැන්නුම අද(26) සවස කඩුවෙල ප්‍රාදේශීය...
Posted On 26 Sep 2021

කඩුවෙල කොරතොට ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර ගබඩාවට මුල්ගල තැබීම ඇමති විමල්ගේ සුරතින් …

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය විසින් ගොඩනගන ලද කඩුවෙල, කොරතොට ‘සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානයේ’ කාබනික පොහොර...
Posted On 26 Sep 2021

“නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට පිළියම් යෙදූ හැටි – කර්මාන්ත ඉදිරියට ගෙන යාමට නොහැකිව සිටින පිරිසට සහන සැලසූ හැටි” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පෙන්වාදෙයි

කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කොරෝනා වසංගතයෙන් දුෂ්කරතාවට පත්ව සිටින ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට සහන සැලසීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකට අනුමැතිය ලැබී ඇති බවත් ඒවා ක්‍රියාත්මක තලයට පැමිණ ඇති බවත් ඒ අනුව මේ වන විට යම් සාධනීය න...
Posted On 26 Sep 2021