Previous Story
‘‘ විමල්ගේ මනාපය : උදයශාන්ත ගුණසේකර මොණරාගල අංක 03 “ ජයග්‍රහණය තහවුරු කළ තණමල්විල – බෝදාගම ජන හමුව
Posted On 29 Jul 2020
Comment: 0
ජාතික නිදහස් පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 3න් තරග වදින උදයශාන්ත ගුණසේකර මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් තණමල්විල – බෝදාගම දී ඊයේ (28) පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




