BREAKING NEWS

‘සමස්ත ආයෝජනය මිලියන 5330ක්’

‘සමස්ත ආයෝජනය මිලියන 5330ක්’
”පවතින කර්මාන්තපුරවලින් අක්කර 39කට ආසන්න ඉඩම් ප්රමාණයක් අප ඔබ වෙත ලබා දී තිබෙනවා. ආයෝජකයන් ලෙස ඔබ මෙහිදී සිදු කරනු ලබන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 5330කට අධිකයි. රුපියල් මිලියන 5330ක් ඔබ ආයෝජනය කළ විට එය මේ සමාජයේ විවිධ කොටස් වෙත බෙදී යනවා. ඒ වගේම ඔබගේ ආයෝජනයන් මගින් ජනිත වන නව සෘජු රැකියා ප්රමාණය 3200කට වැඩියි. මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි රටක ආර්ථිකයක ඇත්ත සංවර්ධනයක් සිදු වන්නේ.”
කර්මාන්ත අමාත්ය – විමල් වීරවංශ
(‘දිනන රට පුබුදන කර්මාන්ත’ වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්යාංශය සතු කර්මාන්තපුරයන්හි ඉඩම් ප්රදානය කිරීමේ උත්සවයෙදී )
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*