BREAKING NEWS

අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

ලංකා සිමෙන්ති සමාගමට අයත් එහෙත් පෞද්ගලීකරණය හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය අද (14) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ඉහත පෞද්ගලික සමාගම හුණුගල් ලබා ගැනීම සඳහ...
Posted On 14 Feb 2020

පෞද්ගලීකරණයෙන් තොරව පොස්පේට් සමාගමෙන් රටට වැඩ කරන හැටි ඇමති විමල් කියයි

ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100% ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවත් කුඩා හා මධ්‍ය...
Posted On 14 Feb 2020

විමල්ගේ නායකත්වයෙන් ‘’උද්දික ප්‍රේමරත්න සමඟ අපේ මඟ” අනුරාධපුරේදී අද ඇරඹි වගයි….

‘ජවයට සවිය’ සංවිධානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා තරුණ නායකත්ව හා වෘත්තීය මාර්ගෝපදේශන දිනයක් අද (14) අනුරාධපුර යොවුන් නිකේතන භූමියේදී සංවිධානය කර තිබිණි. අනුරාධපුර දිස්ත්‍රික් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කර තිබූ ...
Posted On 14 Feb 2020

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තත්වයේ ආහාර ‌රසායනාගාරයක්!

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අද(13) දිනයේ ආහාර නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් නිකුත් කිරිමේ නවීන තාක්ෂණික පහසුකම්වලින් සපිරි ආහාර ‌රසායනාගාරයක් රටට දායාද කළේය. එම ජාත්‍යන්තර ආහාර ‌රසායනාගාරය ජනතා අයිතියට පැවරීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීර...
Posted On 14 Feb 2020