BREAKING NEWS

තල් අයිස්ක්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි!

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම අද (19) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය. 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි පිහිටි කර්මාන්ත හා සැපයුම්...
Posted On 20 Feb 2020

“සුපිරි ක්‍රිකට් තරුවක් – සුපිරි නිමැවුම්කරුවෙක්” හමුවීම ඇතුළුව ගෙවුණු මහජන දිනයක් !

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සුපුරුදු පරිදි බදාදා මහජන දිනයේදී ජනතා ප්‍රශ්න විසඳමින් කාර්යබහුල විය. අද මහජන දිනය වැඩසටහන ඇතුළත හිටපු ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ෂාන් මහතා ද දැකගත හැකි වි...
Posted On 20 Feb 2020