වැලිඔය කර්මාන්තපුරය ඇමති විමල් අතින් විවෘත වෙයි
රුපියල් මිලියන 360ක මුදලක් යොදවා සංවර්ධනය කරන ලද මුලතිව් දිස්ත්‍රික්කයට අයත් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැලිඔය කර්මාන්තපුරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) විවෘත විය. මෙම කර්මාන්තපු...
Posted On 03 Mar 2020