BREAKING NEWS

බුදු වදන් නුවණින් විමසා කොරෝනා වසංගතය ජය ගැනුමට අදිටන් කර ගනිමු!

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට (07) යෙදී තිබේ. ලොව පුරා බෞද්ධ ජනතාව මෙදින උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවේ දාන, ශීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා ආදී ...
Posted On 07 May 2020

මෙවැනි ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක දී ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු – ආත්මාර්ථකාමී හැසිරීමක් මෙරට විපක්ෂය පෙන්නුම් කරනවා” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටිය දී විපක්ෂය ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු – ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ...
Posted On 07 May 2020