වාලච්චේන කම්හලේ “ටොන් 30ක ප්රථම කඩදාසි තොගය” ජුලි 30 වැනිදා ඔබ අතට පත් කිරීමට අපි සූදානම් – ජාතික කඩදාසි සංස්ථාවේ සභාපතිගෙන් රටට සුබ පණිවිඩයක්
2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්ර දෙකම අක්රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් ...
Posted On 17 Jul 2020