BREAKING NEWS

ඇමති විමල්ට හෝමාගමින් උණුසුම් පිළිගැනීමක්

කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලද ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පිළිගැනීම පිණිස ඊයේ (23) ‍හෝමාගම ආසනය පුරා පිළිගැනීම් රැසක් සංවිධානය කොට තිබිණි. මෙම පිළිගැනීම් සඳහා ජානිපෙ දේශපාලන මණ්ඩලය සභික ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු...
Posted On 24 Aug 2020

“විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය අද උතුරේ දෙමළ ජන සමාජය ප්‍රතික්ෂේප කරනවා. ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලනවා“ – ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ

විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවත් ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලන බවත් ඔහුගේ 09 වැනි පාර්ලිමේන්තුව...
Posted On 24 Aug 2020