BREAKING NEWS

බිනර පුන් පොහොය දා සිරි සුධර්මයාන සේනාසනයේ පිංකම් මාලාව…

කඩුවෙල, තුන්අදහේන සිරි සුධර්මයාන සේනාසනයේ අභිනවයෙන් ඉදි කෙරෙන අංජලිකරණීය සෑ රදුන්ගේ ගර්භ නිධානෝත්සවයට සහ ඝන්ඨාර කුළුණ නිරාවරණය කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (01) බිනර පුන් පොහොය දා සහභාගී විය. පානදුර, ත...
Posted On 02 Sep 2020