­

’දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා : දියසෙන්’ ඇමති විමල් හමුවට…

දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ...
Posted On 14 Sep 2020

“ගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා” – අගමැති පත් කළ කමිටුවේ සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කමිටුවක් පත්කර එමගින් දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන...
Posted On 13 Sep 2020

පස් කන්දකට යට වීමෙන් මියගිය කඩුවෙල තරුණියගේ පවුලට නව නිවසක් ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි

කඩුවෙල, කොතලාවල, පාසල් මාවතේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය ගීතිකා ශ්‍යාමලී තරුණියගේ පවුලේ සාමාජිකයන්ට කඩුවෙල ආසනය තුළ ඉඩමක් ලබා දී නව නිවසක් ඉදිකර දීමට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත් වී තිබේ. තමන් විසූ කුලී නිවස මතට පස් ...
Posted On 11 Sep 2020

මොරටුව ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ මොරටුව ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (08) මොරටුව USK උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ජානිපෙ හෝමාගම ආසනයේ සංවිධායක, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාප...
Posted On 09 Sep 2020

ජන පැතුම් ඉටු කළ තවත් මහජන දිනයක්…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (09) සුපුරුදු පරිදි මහජන තම දිනය පවත්වනු ලැබුවේ 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ය. එහි දී නව රැකියා අවස්ථාවන්, ස්ථාන මාරු වීම්, දරුවන්ට යෝග්‍ය පාසල් ආදී ජන ගැටළු මෙන්ම ජීවනෝපාය මාර්ග, නිවාස, ඉඩම් ආදී අවශ්...
Posted On 09 Sep 2020

මහරගම ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ මහරගම ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (07) මහරගම අරියානා රීච් උත්සව ශාලාවේ දී පැවැත්විණි. ‍මෙම අවස්ථාවට ජානිපෙ හෝමාගම ආසනයේ සංවිධායක, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු...
Posted On 09 Sep 2020

” මේ රටේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදුවිය යුතු බව අගරදගුරු හිමියන් පැවසුවා” – අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමති විමල් පවසයි.

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් තමන් සමඟ පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (08) කොළඹ අගරදගුරු නිල නි...
Posted On 09 Sep 2020

භූගතව, වෙරළේ සහ සාගර අභ්‍යන්තරයේ ව්‍යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඒවා යොදාගැනීම සඳහා කර්මාන්ත ඇමති විමල් මැදිහත් වෙයි…

කර්මාන්ත අමාත්‍යවරයාගේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනයේ සුවිශේෂ ප්‍රමුඛතාවක් ලෙස පෙන්වා දි ඇති භූගතව, වෙරළේ සහ සාගර අභ්‍යන්තරයේ ව්‍යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම යන මූලික අරමුණ අන...
Posted On 09 Sep 2020

ලංකා පිගන් සංස්ථාව මගින් මේ වනවිට නිෂ්පාදනය කරන උළු සහ ගඩොල් හැරෙන්නට මීට වසර ගණනාවකට පෙර ලංකා පිගන් සංස්ථාව මගින් නිෂ්පාදන කළ නිෂ්පාදනයන් 30ක් නුදුරේදීම ඇරඹීමට පියවර…

ලංකා පිගන් සංස්ථාව මගින් මේ වනවිට නිෂ්පාදනය කරන උළු සහ ගඩොල් හැරෙන්නට මීට වසර ගණනාවකට පෙර ලංකා පිගන් සංස්ථාව මගින් නිෂ්පාදන කළ නිෂ්පාදනයන් 30ක් නුදුරේදීම ඇරඹීමට පියවර.. ලංකා පිගන් සංස්ථාව මිට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල...
Posted On 08 Sep 2020

ලංකා සිමෙන්ති සංස්ථාව සහ ලංකා සිමෙන්ති සමාගම එක්ව ඉදිරි දශකයේ ‘ලංකා සිමෙන්ති’ නාමය යටතේ මෙරට සිමෙන්ති අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය පියවර ගන්න…! – කර්මාන්ත ඇමති විමල්ගෙන් නිලධාරීන්ට උපදෙස්

දේශිය සිමෙන්ති නිෂ්පාදන වැඩි කර ගනිමින් නව වෙළදපොළ නිර්මාණය කොටගෙන මෙරට සිමෙන්ති අවශ්‍යතාව සපුරාලිය හැකි පරිදි ලංකා සිමෙන්ති සමාගම සහ ලංකා සිමෙන්ති සංස්ථාව එක්ව ඔවුන්ගේ ඉදිරි සැළසුම් සකසන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (08) අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකදී සභාපතිවරුන් ඇතු...
Posted On 08 Sep 2020