BREAKING NEWS

පස් කන්දකට යටවීමෙන් මියගිය කඩුවෙල තරුණියගේ පවුලට රජයෙන් වන්දි මුදලක් ! නව නිවසක් ලබා දීමට ද ඇමති විමල් මැදිහත් වෙයි

කඩුවෙල, කොතලාවල, පාසල් මාවතේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගිය ගීතිකා ශ්‍යාමලී තරුණියගේ පවුලේ සාමාජිකයන්ට රජය මගින් ලබා දෙන වන්දි මුදලට අදාළ චෙක්පත අද (14) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම තරුණිය...
Posted On 14 Oct 2020

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට ඉරානයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි. අද (14) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වූ අවස්ථාව...
Posted On 14 Oct 2020