BREAKING NEWS

විශේෂ නිවේදනයයි !

දිවයින පුරා විසිරී සිටින කර්මාන්තකරුවන්, කොවිඩ් -19 වසංගතය හමුවේ මුහුණදී ඇති ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත. අදාළ විෂයභාර පහත සඳහන් කර්මාන්ත අමාත්‍යාංශ අධ්‍යක්ෂවරු තිදෙනා ඇමතීමෙන් තම ගැටළු සඳහා ක්ෂණික ව...
Posted On 04 Nov 2020